බස් ගාස්තු අඩු කිරීමට පියවර

  👤  950 readers have read this article !
Published by : MB WEB 2018-11-07 14:00:45

හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් පහත දැමීමට බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මේ බව පවසා තිබේ.

බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon