ක්‍රිකට් ශූරතාව රත්තොට ලයන්හාර්ට් ක්‍රීඩා සමාජයට

  👤  1624 readers have read this article !
Published by : MB WEB 2018-11-06 06:05:37

මාතලේ - හේවා.පී. කරුණාරත්න

රත්තොට කොට්ඨාසයේ ක්‍රීඩා සමාජවලට පමණක් සීමා වූ "නීතිඥ රුවන් පුරිජ්ජල, අභියෝග ශූරතා කුසලානය සඳහා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව රත්තොට ලයන්හාට් ක්‍රීඩා සමාජයට හිමි විය.

වේරගම සිරිසීවලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේදී වේරගම යංහාර්ට් ක්‍රීඩා සමාජය වසරේ අනුශූරතාව දිනා ගත්තේය. ජයග්‍රාහී කණ්ඩායම සඳහා ත්‍යාග ප්‍රදානය රුවන් පුරිජ්ජල මහතා සහ රත්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.පී.එච්.එච්. ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon