Mi Mix 3 5G නෙවෙයි

  👤  822 readers have read this article !
Published by : MB WEB 2018-10-31 16:36:15

Xiaomi සමාගම Mi Mix 3 දුරකථනය වෙනුවෙන් කරපු 5G teasers සියල්ල attention එක ලබාගැනීමට පමණක් සිදු කළ ඒවා බව පසක් කරමින් ඔවුන්ගේ නවතම Mix3 දුරකථනය නිකුත් කළේ 5G තාක්ෂණය නොමැතිවයි.

චීනයේ පැවැත්වූ Xiaomi Mi Mix3 Live Launch Event එකේදී Snapdragon 845 prosecer එක සමඟ Mix Mix flagship device එක නිකුත් කළේ බහුතරයක් පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින්. ඔවුන් සඳහන් කළේ 2019 Q1 event එකේදී ඔවුන්ගේ 5G තාක්ෂණය සහිත දුරකථනය නිකුත් කරන බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon