දිස්ත්‍රික් පළාත් පාලන ක්‍රීඩා කාන්තා එල්ලේ ශූරතාව වැලිවිටිය දිවිතුරට

  👤  857 readers have read this article !
Published by : MB WEB 2018-10-18 16:31:53

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ක්‍රීඩා උළෙලේ කාන්තා එල්ලේ ශුරතාව වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. මෙහි අනු ශූරතාව හිමිවූයේ හික්කඩුව ප්‍රාදේශීය සභා කණ්ඩායමටයි.

මෙම තරගාවලිය පසුගියදා හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන කණ්ඩායම් මේ සඳහා තරග වැදුණි. මෙහිදී සුමුදු සේපාලිකාගේ නායකත්වයෙන් තරගවැද ජයග්‍රහණය කළ වැලිවිටිය දිවිතුර එල්ලේ කණ්ඩායම ඡායාරූපයේ දැක්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon