කපුගල කාපට් මාර්ගය වාරිමාර්ගයක් වෙලා

  👤  1592 readers have read this article !
Published by : MB WEB 2018-10-18 07:02:15

බළන්ගොඩ - නලින්ද වලේබොඩ

බළන්ගොඩ සිට දියවින්න හරහා කපුගල දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කළත් මේ වන විට විශාල වළවල් හෑරී දැඩි ලෙස අබලන් වී ඇති බව එම මාර්ග භාවිත කරන රියැදුරන් මෙන්ම ජනතාවද පවසති.

මේ හේතුවෙන් තමන් ප්‍රවාහන දුෂ්කරතා රැසකට මුහුණදෙන බවද ජනතාව කියති. මාර්ගය මැද විශාල වළවල් හෑරී මඩ වතුර පිරීම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය මෙන්ම පයින් ගමන් කිරීමද නොහැකි බව ඔවුහු කියති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon