Phone එක නැති කර ගන්න එපා

  👤  1460 readers have read this article !
Published by : MB WEB 2018-10-16 16:03:05

අපේ Smart Phone එක නැති වෙලා හරි හොයා ගන්න බැරි වුණොත් කරන්න තියෙන ලේසිම දේ තමයි Google Account එක හරහා ring කරන එක. ඒ වෙද්දී අන්තර්ජාල සම්බන්ධතාව තිබුණේ නැතිනම් ඒකත් ගැටලුවක්.

මේ Find me app එක හරහා ඒ ගැටලු ඔක්කෝටම විසඳුම් ලැබෙනවා. ඔයාට තියෙන්නේ ඇප් එකට ගිහින් පාස්වර්ඩ් එකක් සෙට් කරන්න. ඇප් එකටම එන default පාස්වර්ඩ් එක තමා Password ඊට පස්සේ ඔයා කැමැති ටෝන් එකක් සෙට් කරන්න ඇප් එකට.

ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක නැති වුණොත් කරන්න තියෙන්නේ වෙන ෆෝන් එකකින් අර Password එක SMS කරන එක අර මුලින් සෙට් කරපු tone එක නොනවත්වාම ring වෙන්න ගන්නවා උපරිම Volume ඒකෙන්.

ඒක නවත්වන්න ආයේ app එකට ලොග් වෙන්න ඕනේ. Playstore ගිහින් findme කියලා search කරලා app එක download කරගන්න පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon