හේමන්ත වර්ණකුලසූරියගේ මව්බිම කේවල් තීරුව ග්‍රන්ථයක් ලෙස අද එළිදකී

  👤  1905 readers have read this article !
Published by : MB WEB 2018-10-12 06:34:44

දිවංගත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා වසර කිහිපයකට පෙර 'මව්බිම' පුවත්පතට ලියන ලද 'මව්බිම කේවල් තීරුව' ලිපි පෙළ ග්‍රන්ථයක් ලෙස ‍ෙදාරට වැඩීමේ උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) පස්වරු 4.00ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මෙම ‍ෙදාරට වැඩීමේ උළෙල පැවැත්වෙනුයේ වර්ණකුලසූරිය මහතාගේ තෙමස් පූර්ණ ගුණ සමරුවට සමගාමීවය.

එහිදී අභයරාජ පුරාණ සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි, කලා ශිල්පී අධිනීතිඥ නාමෙල් වීරමුණි, ජනාධිපති මාධ්‍ය උපදේශක ගාමිණී සුමනසේකර මහත්වරු විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතව සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon