පළාත් පාසල් මලල ක්‍රීඩාවලියේ වොලිබෝල් අනුශූරතාව ගලිගමුව මැදි මහ විදුහලට

  👤  1025 readers have read this article !
Published by : MB WEB 2018-09-24 16:55:07

දමුණුපොළ - චමින්ද ජයලත්

සබරගමුව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් අනුශූරතාව සිය විද්‍යාලයේ කණ්ඩායම හිමි කරගෙන ඇතැයි ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ජී. නන්දන තිලක් මහතා පැවැසීය.

මෙම තරගාවලිය ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අතර 20න් පහළ ශූරතාව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසින් හිමි කරගෙන තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon