දුෂ්කර පාසල්වල සිසුන්ට නොමිලේ පාවහන් මිල දී ගැනීමට තිළිණපත්

  👤  1508 readers have read this article !
Published by : MB WEB 2018-08-15 12:22:44

දුෂ්කර පාසල්වල සිසුන්ට පාවහන් මිලදී ගැනීම සඳහා නොමිලේ පාවහන් තිළිණපත් ලබා දීම මේ වසරේ ද ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පසුගිය වසරේ මෙවැනි පාසල්වල සිසුන් 648,151 දෙනෙකුට පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබාදී තිබුණි.

මෙමඟින් එම සිසුන්ගේ දෙමව්පියන්ට සැළකිය යුතු ආර්ථික සහනයක් හිමි වූ බැවින් 2018 වසරේ ද එම වැඩසටහන ක්‍රියත්මක කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon