ප්‍රාර්ථනාගෙන් කරාතේ ජයක්

  👤  1199 readers have read this article !
Published by : MB WEB 2018-08-09 14:32:06

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මඟින් පවත්වන ලද 43 වැනි සමස්ත ලංකා කරාතේ තරගාවලියේදී 16න් පහළ බාලිකා අංශයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රාර්ථනා සෙව්මිණී හෙට්ටිආරච්චි සමත් විය.

බලල්ල යූ.බී වන්නිනායක නවෝද්‍යා විද්‍යාලයේ 10 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන ඇය, ලංකා සෝතෝකාන් කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන කමල් එදිරිසිංහ මහතා යටතේ පුහුණුවීම් කටයුතු සිදුකරනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon