ජපාන චිත්‍ර ශිල්පියෙකු සැමරීමට කාටුන් මැවූ කුඹුරක්
සෑම වසරකදීම ජපානයේ ඉනකඩතෙ ග්‍රාමයේ කුඹුරු දර්ශනීය රූප මවයි.
මෙම වසරේදී, සංකීර්ණ කුඹුරු චිත්‍රය නවෝත්පාදක 'මැන්ගා' චිත්‍ර ශිල්පී, තෙසුකා ඔසාමුගේ (Osamu Tezuka) 90 වෙනි ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් නිර්මාණය කර තිබේ.
මෙම සුවිශාල කුඹුරු චිත්‍රය නිර්මාණය කර ඇත්තේ වර්ණ නවයක වී වර්ග උපයෝගී කර ගනිමිනි.
තෙසුකා ශිල්පියාගේ බොහෝ ජනප්‍රිය කාටූන් චරිත මෙමගින් පිළිබිඹු කරඇත.
'මැන්ගා' යන ජපන් වචනය කොමික් චිත්‍ර සහ කාටූන හැඳින්වීම සඳහා භාවිත කරයි.
තෙසුකා ඔසාමු මෙම කලා ශිල්පයෙහි ඉතා කැපී පෙනෙන සහ නව්‍යෝත්පාදක චිත්‍ර ශිල්පියෙකු මෙන්ම සජීවීකරණ ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස සැලකේ.
එබැවින්, ඔහු මෙම කලාවේ පියාණන් ලෙස විරුදාවලී ලබා ඇති අතර ජපන් ජාතිකයන් නිරන්තරයෙන් ඔහු වෝල්ට් ඩිස්නිට සමාන කර හඳුන්වති.
වයස අවුරුදු 19 දී වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියදී 1947 දී ප්‍රසිද්ධ කරන ලද 'නිව් ට්රෙශර් අයිලන්ඩ්' සඳහා දැක්වූ නිර්මාණශීලී දායකත්වය ඔහුගේ දොරට වැඩුම ලෙස සැලකේ.
ඉන් අනතුරුව දිගු කල් පවත්නා 'මැන්ගා' ඔහු අතින් නිර්මාණය විය. ඒ අතර 'Astro Boy', 'Princess Knight' සහ 'Jungle Emperor Leo' විශේෂය.
තෙසුකා ඔසාමු, 1989 දී උදරයේ ඇතිවූ පිලිකාවකින් මිය ගියේය. ඔහුගේ මරණය පොදුවේ ජපාන මහජනයාට සහ මැන්ගා ශිල්පීන්ට විශාල බලපෑමක් විය.
මෙම විවිධ වර්ගයේ ගොයම් පැල සිටුවන ලද්දේ පසුගිය ජුනි මාසයේදීය. ඒවා වර්ධනයත් සමග කුඹුරු චිත්‍ර පරිවර්තනය ආරම්භ විය.
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20