තද සුළං තත්වය නිසා අවහිර වු මහාමාර්ග යථා තත්වයට පත්කිරිම සඳහා 142 බලසේනාවේ භට පිරිස් හි දායකත්වය
කොළඹ දිස්ත්‍රික්කයේ පිටිපන, මීගොඩ, රත්මලාන, දෙහිවල, කැස්බෑව, හෝමාගම ඇතුළු නගරයන් හරහා (11) දින උදෑසන හමා ගිය තද සුළං තත්වය හේතුවෙන් ගස් සහ ගස්වල අතු කඩාවැටීමෙන් මහාමාර්ගයන් හි ගමනාගමනයට බාධා ඇතිවු අතර යුද්ධ හමුදා සාමාජිකයන් 60 වැඩි පිරිසක් ඉතා යුහුසුළුව එම අවහිරතාවයන් ඉවත්කරමින් එම මාර්ගයන් යථා තත්වයට පත් කිරීම සඳහා සිය දායකත්වය දක්වන ලදී.
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් පරිදි 142 වන බලසේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නන්දන දුනුවිල ගේ අණදීම යටතේ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාංකයේ භට පිරිස් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා අත්වැල් බැදගනිමින් ක්ෂ්ණිකව ක්‍රියාත්මක වී සිවිල් වැසියන්ගේද උපකාර ඇතිව තද සුළං තත්වය නිසා ගස් සහ ගස්වල අතු කඩාවැටීමෙන් මෙන්ම සුන්බුන් නිසා අවහිර වු මහාමාර්ග සහ නිවාස යථා තත්වයට පත්කිරිම අරඹන ලදී.
9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණිය සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් තද සුළං තත්වය නිසා හානි වු ප්‍රදේශයන් හි ගස් සහ ගස්වල අතු කඩාවැටීමෙන් හානි වු නිවාස හා මහාමාර්ග මෙන්ම සුන්බුන් නිසා අවහිර වු මහාමාර්ග යථා තත්වයට පත් කිරිමේ සහන මෙහෙයුම් කටයුතු වල තවද නිරතව සිටි.
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19