ටෙක්සාස්හි මවක් දරුවන් විකිණීමට යද්දී අත්අඩංගුවට

  👤  1177 readers have read this article !
Published by : MB WEB 2018-07-06 13:39:49

ටෙක්සාස්හි මවක් තම දරු තිදෙනා විකිණීමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගෙන ඇත.

විසිනව හැවිරිදි එස්මෙරෙල්ඩා නමැති මව විසින් තම හත් හැවිරිදි පිරිමි දරුවා සහ වයස අවුරුදු දෙකක් සහ තුනක් වූ දියණියන් දෙදෙනා එලෙස විකිණීමට උත්සාහ කර ඇති බව ටෙක්සාස්හි මහජන ආරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය තම දරුවන් තිදෙනා ඩොලර් ලක්ෂයකට අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර ඇය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව අනාවරණය කරගෙන ඇතැයි වාර්තා පෙන්වා දෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon