මයිකල් ජැක්සන්ගේ පියා අභාවප්රාප්ත වෙයි

  👤  1305 readers have read this article !
Published by : MB WEB 2018-06-28 16:11:23

සුප්‍රකට හිටපු පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝශප් (ජෝ) ජැක්සන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පිළිකාවක් හේතුවෙන් ඔහු මිය යන විට 89 වැනි වියේ පසුවුනා.

මයිකල් ජැක්සන් ජීවිතක්ෂයට පත්ව වසර 9යි දින දෙකක් ගතවීමෙන් පසුව ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජුනි 27 ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු දරුවන් 11 දෙනෙකුගේ පියෙක්

පසුගිය 22 දා ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් දින පහකට පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon