තැපැල් වර්ජනයෙන් ඩී ආර් විජයවර්ධන මාවත අවහිර වෙයි

  👤  1169 readers have read this article !
Published by : MB WEB 2018-06-25 14:00:44

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන්  කොළඹ ඩී.ආර්.විජයවර්ධන  මාවත  තැපැල් අමාත්‍යංශය අසළින් අවහිර වී තිබේ.

pic by Udesh Ranasinha

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon