වතුපිටිවල රෝහලට නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

  👤  1218 readers have read this article !
Published by : MB WEB 2018-06-22 11:01:03

නව තාක්ෂණික වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරිමේ උත්සවයක් අද (22) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වතුපිටිවල මුලික රෝහලේ දී පැවැත්වෙයි.

මෙම නවීන උපකරණ රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුක්ත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon