යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාව්‍ය නිර්මාණ එළිදැක්ම කොළඹ දී
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂාය කිරීම සඳහා අප්ප්රතිහත කැප කිරීමක් සිදුකල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක කාව්‍ය හැකියාවන් එළිදක්වමින් ‘බංකර් කුරුටු ගී’ ප්‍රදර්ශනය සෙනසුරාදා (30) දින කොළඹ 02 පිහිටි ආරක්ෂකක සේවා විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.
ආර්යා පදනම විසින් සංවිධානය කරනු ලබන රණවිරුවන් අතින් ලියවූණූ ලොව ප්‍රථම කරුටු ගී ප්‍රදර්ශනයේ දී වර්ෂ 2009 මැයි මාසයට පෙර, එනම් මානුෂීය මෙහෙයුම් කාලය තුල දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි සේවය කරමින් සිටි යුද්ධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ ආශාවන් හා සිතුවිලි පිළිබිඹු කරමින් ලියවු සෞන්දර්යාත්මක කාව්‍ය නිර්මාණයන් මෙහිදි ප්‍රදර්ශනය කෙරේ.
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් උත්තරීතර කැප කිරීමක් සිදු කල නාඳුනන සොල්දාදුවන් හට උපහාරයක් ලෙස සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මගින් ‘දේශප්‍රේමීන්ගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් රටේ ඉතිහාසය ආරක්ෂා කිරීමට’ අරමුණු කරයි.
ජුනි 30 දින පෙ.ව. 10.00 ට ආරම්භ වන මෙම ප්‍රදර්ශනය එදින සන්ධ්‍යාව වන තෙක් මහජනතාව වෙනුවෙන් විවෘතව පවතියි.
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19