ඉදිරියේ දී දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාවට පමණයි

  👤  1417 readers have read this article !
Published by : MB WEB 2018-06-19 12:53:01

මෙතෙක් පෞද්ගලික මණ්ඩල 4ක් සතුව පැවති දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය මෙතැන් සිට ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පමණක් සිදු කෙරෙණු ඇති බව චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව මින් ඉදිරියට පෞද්ගලික අංශයට, දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය හිමි නොවෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon