ඥාණසාර හිමිගේ අභියාචනය විභාගය 22 වැනි දා

  👤  1461 readers have read this article !
Published by : MB WEB 2018-06-19 13:15:17

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තර්ජනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් සහ දඩ නියම කර මහේස්ත්‍රාත් නිකුත් කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ලබන 22 වැනි දා සළකා බැලීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය.

ඒ අනුව පෙත්සම ලබන 22 වැනි දා පස්වරු 2.00 ට කැඳවීමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon