මුස්ලිම් බැතිමත්හු ඊ-දුල් පීතර් උත්සවය සමරති

  👤  881 readers have read this article !
Published by : MB WEB 2018-06-16 17:19:30

රමලාන් සඳ දැකීමෙන් පසුව  මුස්ලිම් බැතිමත්හු කොළඹ ගාලු මුවදොර පිටියේදී  අද පෙරවරුවේදී දුල් පීතර් උත්සවය සැමරීමට එක්වූහ. රමලාන් සමයේ උපවාස ශීලය ඊ-දුල් පීතර් උත්සවයත් සමගින් අවසන් වේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon