පාපන්දු ලෝක කුසලානය අද ඇරැඹේ

  👤  1898 readers have read this article !
Published by : MB WEB 2018-06-14 08:21:53

ලොව වැඩිම අවධානයක් යොමුවන ක්‍රීඩා ඉසව්ව ලෙස සැලකෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද අරැඹේ.

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ 21 වැනි තරගාවලිය ලෙස සැලකෙන මෙම තරගාවලිය රුසියාවේ නගර 11ක ක්‍රීඩාංගණ 12ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන එහි සමාරම්භක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.30ට රුසියාව හා සෞදි අරාබිය අතර පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon