බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පළවන ප්‍රකාශ ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

  👤  1392 readers have read this article !
Published by : MB WEB 2018-06-07 11:30:30

බැදුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුළත් පිටස්තරත් ප්‍රකාශවන ඇතැම් අසත්‍ය,ගොතන ලද  සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වන විවිධ අඳහස් නිසා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්,පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශල කැළලක් ඇති වී තිබෙන බව කථානායක කරූ  ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

බැදුම්කර සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මුදල් ලබාගත් බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon