මූල්‍ය සමාගම් බිඳ වැටීම ගැන පාර්ලිමේන්තු විවාදය අද

  👤  1658 readers have read this article !
Published by : MB WEB 2018-06-05 08:52:23

ජේ.ටී.ද සිල්වා


ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් කඩාවැටීම පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.


ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම විවාදය සඳහා අද පාර්ලිමේන්තු රැස්වීමේ සම්පූර්ණ කාලය වෙන්කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon