දැඳුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් ඇරෙයි

  👤  1565 readers have read this article !
Published by : MB WEB 2018-05-17 11:03:48

දැඳුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 01 බැගින් විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව දැදුරුඔයේ පහල ප්‍රදේශවල පදිංචිකරුවන්(විශේෂයෙන්ම හලාවත,ආරච්චිකට්ටුව සහ පල්ලම යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල) අවදානයෙන් පසුවිය යුතු බවද ආපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි. 

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon