ඉරාන කතානායක ශ්‍රී ලංකාවේ සංචාරයක

  👤  1354 readers have read this article !
Published by : MB WEB 2018-04-17 15:05:51

කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනාවකට අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා (Ali Larijani) හෙට (18)  සිට 20දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
 
දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon