කාවවත් ඇඟේ කරේ දාගෙන ආශ්‍රය කරන්නේ නෑ
පුංචි තිරයේ පමණක් නොව සිනමාවේදීත් ලැබෙන චරිතයට නියම වටිනාකම ලබාදෙන නිළියක ලෙස ඇය ප්‍රසිද්ධය. ප්‍රේක්ෂකයා තුළ අමතක නොවන මතක ඇය සනිටුහන් කරනුයේ රංගනය කෙරෙහි ඇය තුළ ඇති දක්ෂතාව නිසාමය. හුදෙක් ජනප්‍රියත්වය පසුපස හඹා ගොස් ක්ෂණිකව මැකී යන තාරකා අතර ඇය සැමදා දිදුලන තාරකාවකි. එසේ වනුයේ දක්ෂතාව සමඟ කැපවීමද අෑ සතු හෙයිනි. ඇය නමින් සේමිණි ඉද්දමල්ගොඩය.
සේමිණි දැන් ඇයි නිහඬ?
අපි රඟපාන්න පටන් ගත්ත කාලේ ටෙලි නාට්‍ය කියන්නේ එච්චර සරලව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අද වෙද්දී නාට්‍ය කියන දේ සරල වෙලා. අනෙක මුදල් ප්‍රශ්න. මගේ මහන්සියට සරිලන ගෙවීමක් නැති වුණොත් මම නිර්මාණ භාරගන්නේ නැහැ. මේ තත්ත්වය නිසා මම අවුරුදු පහක් කිසිම ටෙලි නාට්‍යයක රඟපෑවේ නෑ. ඔය නිසයි මම නිහඬයි කියලා පේනවා ඇත්තේ.
ඒත් ඔබ පසුගිය වසරේ ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණා නේද?
ඔව්. අවුරුදු පහකට පස්සේ කළ ටෙලි නාට්‍යයක් ඒක. ජාතික රූපවාහිනිය ඔස්සේ එම නාට්‍ය මේ මාසේ ඉඳලා විකාශය වේවි.
28 චිත්‍රපටයෙන් පසු සිනමාවෙනුත් ඔබ දැක්කේ නෑ?
28න් පසු එක චිත්‍රපටයක රඟපෑවා. නමුත් එය 28 තරම් සුවිශේෂී වෙයි කියලා කියන්න බෑ.
ඔබ වැනි අය නිහඬ වන තරමට වෙන අයට ලැබෙන ඉඩකඩත් වැඩි වෙනවා. ඒ ගැන ඔබට සතුටුද?
ඒකට කමක් නෑ. අලුත් පරපුරක් බිහි වීම අත්‍යවශ්‍යයි. කවුරු කොහොම ඒ දේ භාරගනීද දන්නේ නෑ. හැබැයි මට නම් ඒ ගැන සතුටුයි. හෙට වුණත් මම රඟපෑමෙන් අයින් වෙන්න පුළුවන්. හැබැයි ඒ සතුටින්. මට ලැබුණු හැම චරිතයකටම මම සාධාරණය ඉෂ්ට කළා. රඟපෑම ගැන මට ලෝබකමක් නෑ. කා ගැනවත් මගේ හිතේ ඊර්ෂ්‍යාවකුත් නෑ.
ඒ කියන්නේ සේමිණි රංගනයට සමුදෙන්න සූදානම්ද?
එහෙම තීරණයක් තවම නම් අරගෙන නෑ. නමුත් හොඳ නිර්මාණයක් මට ගැළපෙන දෙයක් නොලැබුණොත් මම මෙහෙමම ඉඳීවි. මගේ දුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. ඇයට උදවු කරන ගමන් ව්‍යාපාර කටයුතු දියුණු කරන්න තමයි අද දවසේ මම වැඩිපුරම වෙහෙසෙන්නේ. ඉදිරියේදී 28 චිත්‍රපටය සමඟ යුරෝපා සංචාරයක් තියෙනවා. ඒ ඇර කලාව පැත්තෙන් නම් අලුත් දෙයක් නෑ.
බිරියක්, මවක් විදිහට ඔබ විසින් දාගත් යම් යම් සීමා ඇතුළේ රංගනයේ සීමා වැටෙනවාද?
ඉබේම වැටෙනා සීමා හැරුණාම මා විසින් පනවා ගත් දේවල් නම් නෑ. නමුත් මම හැම වෙලාවේම මුල්තැන දෙන්නේ මව, බිරිය කියන භූමිකාවලට. ඒ වගේම මගේ පෞද්ගලික දිවියට කිසිම විදිහක පුළුවන්කමක් ලැබුණේ නෑ, මගේ රංගන දිවියට බලපෑමක් කරන්නත්.
පසුගිය කාලේ ඔබ හා ක්ෂේත්රයේ ඇතැමුන් අතර යම් යම් මත ගැටුම් පැවතියා. දැන් ක්ෂේත්රයේ යාළු මිත්‍රකම් තියා ගන්නේ ගානටද?
කා එක්කවත් ප්‍රශ්නයක් නෑ. හැම කෙනාවම ආශ්‍රය කරනවා. ඒ මොහොතට අවශ්‍ය වෙලාවට තියෙන හිතවත්කම ඇරෙන්න කාවවත් ඇඟේ දාගෙන කරේ දාගෙන ආශ්‍රය කිරීමක් මගේ නෑ. ඊට වඩා මට වැඩ තියෙනවා කරන්න.
චාමිණී ගම්මන්පිල
විනෝදාත්මක
අද මව්බිමෙන්
- එදා යාපනය බියවැද්ද වූ ‘මහා භූත උවදුර’ දැන් දෙවැනි අදියරේ 🕔2018-04-22
- විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දුන්න අය ගියේ නෑ... යැව්වා 🕔2018-04-22
- ගාලු මුහුදේ බුදු පිළිමය ගිල්ලපු රහස හෙළි වෙයි 🕔2018-04-22
- ජීවතුන් අතර හිටියොත් කෝවිලේ උත්සවයේදී කොණ්ඩෙන් ටිපර් එකක් අදිනවාමයි 🕔2018-04-22
- අගමැති මෙහෙයවීම යටතේ විපක්ෂය දඩයම් කරන පෙලිස් ඒකකය එෆ්.සී.අයි.ඩි.ය බව තහවුරු වුණා 🕔2018-04-22
- කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙලේ අන්කොමන් තරු 🕔2018-04-22
- එදා මගේ ප්‍රශ්ණ පත්‍රය නැතිනොවුණා නම් අද මම මෙතැන නෑ 🕔2018-04-22
- හැංගි හැංගි වෙස් නොබඳින නම කිව්වම රට හෙල්ලෙන “ගම්පහ ඔස්මන්” ‘මව්බිම’ සමඟ කෙළින් කතාවක 🕔2018-04-22
- මහා මහින්ද සාධකය 🕔2018-04-22
- පිරිසුදු සාගර ගිවිසුමට ලංකාවේ පූර්ණ සහාය පොදුරද මඩුලු විධායක සභාවේදී ජනාධිපති කියයි 🕔2018-04-22
- ඉන්දියන් සාගරයේ මුතු ඇටේ මන්දපෝෂණයෙන් අංක දෙකට 🕔2018-04-22
- මරණ වැලක් කළ කැනඩා මැරයෙක් මැරුවෙ ඇයි අපේ කොල්ලෙක් 🕔2018-04-22
- උත්තර නැති මරණ රැසකට වගකිව යුතු කරාපිටියට ආපු හොර ෙදාස්තර සුද්දා 🕔2018-04-22
- වසරේ ශ්‍රී ලාංකේය ගුරු තරුවට දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් 🕔2018-04-22
- මිනිස් ජීවිත තුට්ටුවට දමා රටක් හැඬ වූ බැල්ලපිටියේ මිනීමරු කම්හල 🕔2018-04-22
- ඇට නැති දිව හතර අතට වනලා නෙළනවා 🕔2018-04-22
- වැල්ලේ රජ කරන දකුණේ පාතාල කල්ලි නිසා සංචාරක ව්‍යාපාරය සල්ලං 🕔2018-04-22
- දළ තෙද ඇති යාල දැවැන්තයා ‘මිස්සක’ මළගම් ගිය හැටි 🕔2018-04-22
- පොහොට්ටුව පර(ද)වන මඟ 🕔2018-04-22
- තෙල් සංස්ථා බහිරවයෝ වැලි නැතුව තාර ගිලිති 🕔2018-04-22
- එජාප සභාපති - මහ ලේකම් හා ජාතික සංවිධායක තෝරා ගැනීමේ තීරණය හෙට 🕔2018-04-22
- පාර්ලිමේන්තු නව සැසිය මැයි 8 වැනිදා 🕔2018-04-22
- එජාප මහ ලේකම් ධුරයට වැඩි දෙනාගේ කැමැත්ත අකිල විරාජ්ට ලු 🕔2018-04-22
- රතු වරෙන්තු නිකුත් කළ අර්ජුන තවම නිදැල්ලේ 🕔2018-04-22
- එජාපයේ ප්රතිසංවිධාන පේනතෙක් මානයකවත් නෑ 🕔2018-04-22
- ශ්‍රී ලනිපයෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට කතානායකට ලිපියක් භාර දෙනවා 🕔2018-04-22
- මව්බිම හෙළිකිරිමෙන් පසු ඇමැතිවරු සයදෙනා ගැසට් කරලා 🕔2018-04-22
- ප්‍රතිපත්ති ප්‍රකාශය පැරදුණොත් පෙරැළියක් 🕔2018-04-22
- මැයි 8වැනිදා තීරණාත්මකයි ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය පරදවන සැලැසුමක් 🕔2018-04-22
- මිනිසුන්ගේ කුරිරුකම් නිසා මළවුන් සමඟ ජීවත් වන ප්‍රියන්ත 🕔2018-04-20
- රිය අනතුරින් තාත්තා නැති වුණා රට ගිය අම්මා උදවු කරන්නේ නැහැ ආච්චිටයි, සීයටයි අපිව ජීවත් කරවන්න බැහැ 🕔2018-04-20
- යුද්ධයෙන් විපතට පත් තවත් පවුල් 14,415ක් යළි පදිංචි කිරීමට පියවර ගන්නවා 🕔2018-04-20
- සීමා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තු අනුමතිය ගැනීමට ආණ්ඩුවත් අගමැතිවරයාත් ක්‍රියා කළේ නෑ 🕔2018-04-20
- කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කිරීමට ඉඩ දෙන්නේ නෑ 🕔2018-04-20
- පොහොර හිඟයක් නෑ යල කන්නයට අවශ්‍ය පොහොර විධිමත් අයුරින් කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා 🕔2018-04-20
- පරිගණකය කියන්නේ වල්පල් සොයන උපකරණයක් නෙවෙයි 🕔2018-04-20
- හම්බන්තොට සිට යාපා පටුන දක්වා අඹ පැළ ලක්ෂ 50ක් වගා කරනවා 🕔2018-04-20
- දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න 🕔2018-04-20
- අවුරුදු සමයේ මාළු මිල ස්ථාවරව පවත්වා ගැනීමට ලංකා ධීවර සංස්ථාවට හැකිවුණා 🕔2018-04-20
- එක නිළියයි - නළුවො තුනයි “අනඟ රැගුම මඟ නවතියි” 🕔2018-04-20
- මහින්දගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවෙන් රත්රන් බද්ද ඉවත් කරනවා 🕔2018-04-20
- අපි යළි බලය අරන් මහින්දට රට බාර දෙනවා 🕔2018-04-20
- විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාවට එජාපයත් හවුල්දැයි සැකයි 🕔2018-04-20
- ටැංකියට වැටුණු සේවකයා බේරාගන්න ගිය අයත් සිහිනැතුව වැටුණා 🕔2018-04-20
- මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන තුරු ටිකක් ඉවසලා ඉන්න 🕔2018-04-20
- බොහෝ දෙනා රජයේ සේවයට එන්නේ නිකන් ඉඳලා පඩි ගන්නයි 🕔2018-04-20
- බුදු දහමට පිටුපාන පාලකයන්ට සොබාදහමෙන් දඬුවම් ලැබෙනවා 🕔2018-04-20
- ලක්ෂ 6ක් කොල්ලකෑමේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් 4ක් 🕔2018-04-20
- විදුලිසර වැදී අලියකු මිය ගිහින්: මුළු ගමක්ම නොසන්සුන් වෙලා 🕔2018-04-20
- බිරිය දරු ප්‍රසූතියට රෝහලේ: සැමියා පිහියෙන් ඇන මරා දමලා 🕔2018-04-20
- බාල වයස්කාර දැරියක අපහරණය කළ බස් කොන්ෙදාස්තර අත්අඩංගුවට 🕔2018-04-20
- මිනිස් ඝාතනයක් නොව සියදිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි 🕔2018-04-20
- තායිලන්ත විවෘත මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක් 🕔2018-04-20
- 15න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන සඳුදා සිට මලයාසියාවේදී 🕔2018-04-20
- පදක්කම්ලාභීන්ට බරටම තෑගි 🕔2018-04-20
- දෙමළ විමුක්ති සන්ධානයේ සහාය ශ්‍රී ලනිපයට 🕔2018-04-20
- 16 දෙනා විපක්ෂයේ වාඩි වන බව දන්වා නෑ 🕔2018-04-20
- මහ මැතිවරණයක් හැර වෙන විකල්පයක් නෑ 🕔2018-04-20
- ආණ්ඩුවේ හවුල්කාර පිරිසක් විපක්ෂ නායකකම ඉල්ලීම සුදුසු නෑ 🕔2018-04-20
- ත්‍රීවීල්වලට මීටර්-බිල් නීතිය අද සිට ක්‍රියාත්මකයි 🕔2018-04-20
- එජාප තනතුරු වෙනස ඉදිරි දින 10 තුළදී 🕔2018-04-20
- ගාල්ලේ වීරයෙක් හලාවත මුහුදේ ගිලෙන්න ගිය 5ක් බේරාගෙන 🕔2018-04-20
- ශ්‍රී ලනිප-එජාප විශාල පිරිසක් පොදුජන පෙරමුණට එක්වන සූදානමක් 🕔2018-04-20
- කෘෂි බෝගයක් ලෙස නම් කොට කංසා වගාව නීතිගත කරන්න 🕔2018-04-20
- යාලේ සද්දන්තයා වෙඩි තබා මරා දමයි 🕔2018-04-20