මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් පත්වෙයි

  👤  1848 readers have read this article !
Published by : MB WEB 2018-03-23 08:23:50

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්කර ඇත.

ඒ මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. දක්ෂ පරිපාලන නිලධාරියෙකු වන චන්ද්‍රරත්න පල්ලේගම මහතා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල අයෙකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon