ආමර්වීදීයේ වෙඩි තැබීමක්

  👤  1754 readers have read this article !
Published by : MB WEB 2018-03-19 12:25:23

 
 
ආමර් වීදිය, මැසෙන්ජර් වීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
 
මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.
 
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon