මාතර 'රාහුල පාගමන 2018' අදයි

  👤  1894 readers have read this article !
Published by : MB WEB 2018-03-17 10:56:54

මාතර රාහුල විද්‍යලීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන 'රාහුල පාගමන 2018' අද (17) ප.ව.1.00 ට මාතර රාහුල විද්‍යාලයෙන් ආරම්භ වීමට නියමිතය.

පාගමන මතර සනත් ජයසූරිය ක්‍රීඩංගනය වෙත ගමන් කෙරෙන අතර ඉන් පසුව, සවස 6.00ට රහල් සංගීත සැදෑව ආරම්භ වීමට නියමිත බව මාතර රාහුල විද්‍යලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් වසික නිලාන් සිල්වා මහතා පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon