අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ඡායාරූප එකතුව පිරිනැමේ

  👤  1428 readers have read this article !
Published by : MB WEB 2018-03-16 14:45:21

අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතාගේ සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබද සකස් කෙරුණු ඡායාරූප ඇල්බමය ඒ මහතා වෙත පිරිනැමී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අතින් අද (16) සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුවඅධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතාගේ පසුගිය 14 වැනි දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

මෙම අවස්ථාවට පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති නීතිඥ ලක්‍ෂිත ජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon