කෘතීම වැසි ලබාගැනීමේ ජාත්‍යන්තර වැඩමුළුව හෙට

  👤  1933 readers have read this article !
Published by : MB WEB 2018-02-18 11:20:12

විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.

මෙම සමුළුව හෙට කොළඹදී පැවැත්වෙන අතර රටවල් කිහිපයක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

(රජයේ ප්රවෘත්ති සේවයට)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon