හෙට බැඳුම්කර විවාදයට සහභාඟි වන්න

  👤  2226 readers have read this article !
Published by : MB WEB 2018-02-05 10:45:53

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සහ බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් හෙට (6දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට සහභාගි වීම සඳහා පැමිණෙන ලෙස, කතානායක කරු ජයසූරිය සියලු මන්ත්‍රිවරුන්ට දන්වා ඇත.

මෙම විවාදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක රැස්වීමක්ද පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon