කැබිනට් රැස්වීමත් නෑ

  👤  855 readers have read this article !
Published by : MB WEB 2018-02-02 12:32:26

සතියකට වරක් අඟහරුවාදා දිනවල පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාව ලබන අඟහරුවාදා (06දා) නොපැවැත්වීමට රජය තීරණය කොට ඇත.
එම තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් ඇමැතිවරුන්ට දැනුම්දී තිබේ.

බැඳුම්කර කොමිෂන් වාර්තාව හා මහ පරිමාණ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදය පැවැත්වීමට දින නියම කර ගෙන ඇත්තේද පෙබරවාරි 06 වැනිදාටයි.
පසුගිය 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමද හදිසියේ කල් දමා තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon