තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හෙටට කල්යයි

  👤  1490 readers have read this article !
Published by : MB WEB 2018-01-12 13:03:03

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා ඇති තැපැල් ඡන්ද හිමියන් වෙත තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් දමා ඇත.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ජනවාරි 11දා සිදු කිරීමට නියමිතව තිබිණි. උතුරු පළාතේ සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම (අද) 12දා සිදු කෙරෙන අතර සෙසු දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හෙට (13දා) සිදු කෙරෙන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon