නිදහස් සමරු උළෙල ගාලු මුව‍ෙදාර පිටියේ

  👤  1886 readers have read this article !
Published by : MB WEB 2018-01-08 17:02:00

70 වැනි නිදහස් සමරු උළෙල ලබන මස 04 වැනිදා පෙරවරු 8.00ට අභිමානවත් ලෙස..ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුව‍ෙදාරදී පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත.

මෙම 70 වැනි නිදහස් සමරු උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස බි්‍රතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එළිසබෙත් රැජනගේ බාල පුත් එඩ්වඩ් කුමරු හා එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු සහභාගිවීමට නියමිතය.

මෙවර නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වෙන ආචාර පෙළපාළියට සහ සන්නද්ධ රථ සන්දර්ශනයට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් හා සෙසු නිලයන් 8000ක් පමණ සහභාගිවීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon