ඉස්කෝල පටන් ගන්න කලින් ඩෙංගු මර්දන ශ්‍රමදාන

  👤  1921 readers have read this article !
Published by : MB WEB 2017-12-28 11:12:17

නව වර්ෂයේ පළමු වැනි පාසල් වාරය 2018 ජනවාරි 02 වැනිදා ආරම්භ වීමට පෙර පාසල් පරිශ්‍රවල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

ඒ අනුව ලබන සෙනසුරාදා (30දා) සහ ඉරිදා (31දා) යන දෙදින පාසල්වල ඩෙංගු මර්දන ශ්‍රමදාන පැවැත්වීමට නියමිතය.
පාසල් සංවර්ධන සමිතිය, මවුපියන් මෙන්ම සෞඛ්‍ය අංශවල සහභාගිත්වයෙන් මේ කටයුතු සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon