උසස් පෙළ ප්‍රතිඵල අද පාන්දරින්ම

  👤  1537 readers have read this article !
Published by : MB WEB 2017-12-28 10:03:36

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28දා) පාන්දර නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත ප්‍රකාශ කරයි.මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ ඹඹඹ.ඤධදඥබඵ.තඬ යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද හෙතෙම දැනුම් දෙයි.

ජාතික මට්ටමේ ප්‍රධාන විභාග තුන වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නිශ්චිත දිනයක සිදුකළ යුතු බවටත් ඒ බැව් කල් ඇතිව දැනුම් දිය යුතු බවටත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල කලින් නියම කළ දිනයට ලබාදෙන්නේ ප්‍රථම වරට බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon