තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

  👤  1940 readers have read this article !
Published by : MB WEB 2017-12-22 11:06:07

2018 - පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (22)න් අවසන්වීමට නියමිතව ඇති අතර ඒ අනුව අද පස්වරු 4.30 ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්වරුන්ට භාර දිය යුතු වේ.

මෙවර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 10දා පැවැත්වීමට නියමිත ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිතව ඇත.

(රජයේ ප්රවෘත්ති සේවයට)

 

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon