යොවුන් පෙරමුණෙන් ළමා නිවාස දරු දැරියන්ට අද නත්තල් සාදයක්

  👤  1288 readers have read this article !
Published by : MB WEB 2017-12-15 11:22:38

ජාතික යොවුන් පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ ළමා නිවාසවල දරු දැරියන් 300කට අධික පිරිසක් සඳහා පවත්වන නත්තල් සාදය අද (15දා) පස්වරු 3.30 සිට 7.00 දක්වා සිරිකොත මූලස්ථාන ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම නත්තල් සාදය ස¼දහා එජාපයේ මැති ඇමැතිවරු පිරිසක් ආරාධිතයන් ලෙස සහභාගි වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon