අද දවල් 12ට නාම යෝජනා අවසන්

  👤  2058 readers have read this article !
Published by : MB WEB 2017-12-14 10:40:09

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

පළාත් පාලන ආයතන 93ක ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීම අද (14දා) දහවල් 12.00ට අවසන් වේ.

එම ආයතන සඳහා තරග කරන අපේක්‍ෂකයන්ගේ ඇප මුදල් භාර ගැනීම ඊයේ දහවල් අවසන් විය.

දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලවලදී නාම යෝජනා භාර ගන්නා බවද ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළ මෙන්ම ආරක්‍ෂාවටද පියවර ක්‍රියාත්මක වන බවද මැතිවරණ කොමිසම පවසයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon