කල්පිටියේ ඉදි වූ ප්‍රථම දාගැබේ කොත නිරාවරණය අද

  👤  1145 readers have read this article !
Published by : MB WEB 2017-12-07 14:06:05

කල්පිටිය අර්ධද්වීපයේ ඉදිවූ ප්‍රථම චෛත්‍ය රාජයාගේ කොත නිරාවරණය කිරීමේ උත්සවය පුත්තලම, කල්පිටිය, දළුව, සුමනාරාම විහාරස්ථානයේදී අද (07දා) සවස .3.17ට යෙදෙන සුබ මොහොතින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතනාභිධාන මහ නාහිමියන් ඇතුළු මහ සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඇතුළු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon