ඩී.ඒ. රාජපක්‍ෂ ගුණානුස්මරණ දේශනය අද නව නගර ශාලාවේදී

  👤  1473 readers have read this article !
Published by : MB WEB 2017-11-23 12:54:20

'ලෝක රාජ්‍යයන් තුළ ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග හා එයට මුහුණ දෙන ආකාරය' යන මාතෘකාව යටතේ ප්‍රවීණ දේශක ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්තේ මහතා පවත්වන ඩී.ඒ. රාජපක්‍ෂ ගුණානුස්මරණ දේශනය අද (23)දා පස්වරු 4.30ට කොළඹ 07,නව නගර ශාලාවේදී පැවැත්වේ.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ මහ විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මුලසුන හොබවන මේ උත්සවය සංවිධානය කරනු ලබන්නේ රාජපක්‍ෂ අනුස්මරණ, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon