උසස් අධ්‍යාපන, නිපුණතා වැයශීර්ෂ අද විවාදයට

  👤  1414 readers have read this article !
Published by : MB WEB 2017-11-21 12:19:54

අයවැය 2018 කාරක සභා අවස්ථාව, වැය ශීර්ෂ විවාදය අද (21) සිව්වැනි දිනයටත් පැවැත්වෙයි.

ඒ අනුව උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ වැයශීර්ෂ අද විවාදයට ගැනේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon