ළමා අපචාර නඩු විභාග කරන මහාධිකරණය බත්තරමුල්ලේ

  👤  1284 readers have read this article !
Published by : MB WEB 2017-11-21 13:48:19

සිදත් මෙන්ඩිස්

ළමා අපචාර නඩු විභාග කිරීම සඳහා වන විශේෂ මහාධිකරණය බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටුවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ජනවාරි මාසයේ සිට එම අධිකරණයේ කටයුතු ආරම්භ කරන බව එම අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon