'සුනාමි අනතුරක් ගැන කටකතාව අසත්‍යක්' කාලගුණෙන් ප්‍රකාශයක්

  👤  1932 readers have read this article !
Published by : MB WEB 2017-11-15 13:38:01

අම්පාර, කල්මුනේ ප‍්‍රදේශය ආශ්‍රිත මුහුදේ ජලය හදිසියේ අඩුවීමකට ලක්ව තිබීම හේතුවන් එය සුනාමි තත්ත්වයක් යැයි බියට පත් ජනතාව එම ප්‍රදේශයන්ගෙන් ඉවත්ව යමින්  ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මේ පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කරන්නෙ සුනාමි තත්ත්වයක් පිලිබඳ පැතිර යන කටකතාවන්ගේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තු මේන්තුව මේ පිලිබඳ නිරන්තර අවදානයෙන් පසු වන බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon