ඉල් මහ විරු සමරුව අද

  👤  1290 readers have read this article !
Published by : MB WEB 2017-11-13 12:19:40

අනුරාධා හේරත්

ජනතා විමුක්ති පෙරමුණේ 28 වැනි ඉල්මහ විරු සමරුව අද (13දා) ප.ව. 3.30ට කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඇතුළු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වන මෙම ඉල්මහ විරු සමරුවේදී සමරු දේශනයක් හා ගී ප්‍රසංගයක් පැවැත්වීමටද නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්