පොපි මල් දිනය සහ ජාතික රණවිරු සැමරුම් උළෙල අද

  👤  1073 readers have read this article !
Published by : MB WEB 2017-11-11 10:01:09

ජාත්‍යන්තර පොපි මල් සැමරුම් දිනය අදට යෙදී ඇත.

ඒ හා සමගාමීව ජාත්‍යන්තර පොපි මල් දිනය සහ ජාතික රණවිරු සැමරුම් උළෙල අද (11) විහාරමහා දේවී උද්‍යානයේදී කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon