කොළඹ අවට පැය 21 ක් ජල සැපයුම අත්හිටුවයි

  👤  1309 readers have read this article !
Published by : MB WEB 2019-02-12 13:50:28

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(13) පැය 21 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට(13) උදෑසන 8.00 සිට අනිද්දා(14) පස්වරු 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශයන් හි ජල සැපයුම සීමා කෙරෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon