නිදහස් දින ක්‍රිකට් තරගාවලියේ ජය සිංහල තරුණ කණ්ඩායමට

  👤  1884 readers have read this article !
Published by : MB WEB 2019-02-12 07:12:03

මාතලේ - හේවා පී. කරුණාරත්න

71 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් "කෝට්ටෙගොඩ ඒ.සී.එම්. නවාස් නලිම් අනුස්මරණ පදනම සංවිධාන කළ "කෝට්ටෙගොඩ ක්‍රීඩාපිටියේදී පැවැති 'සහයෝගිතා කුසලාන' සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කෝට්ටෙගොඩ සිංහල තරුණ කණ්ඩායමට හැකි විය.

සිංහල සහ මුස්ලිම් තරුණ කණ්ඩායම් හයක් සහභාගි වූ මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට මාතලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතා විසින් ශූරතා කුසලානය පිරිනැමූ අවස්ථාව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon