අළුඝෝසු තනතුරට අයදුම්පත් කැඳවයි

  👤  1251 readers have read this article !
Published by : MB WEB 2019-02-11 13:31:37

අළුඝෝසු තනතුර සඳහා නැවත අයදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඉකුත් කාලයේ මෙම තනතුර සඳහා බඳවාගත් පුද්ගලයින් ඉවත් කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි බන්ධනාගාර අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසන්නේ.

මෙලෙස අයදුම් කරන්නන් අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගය සඳහා සම්මාන දෙකක් සහිතව සමත්ව තිබියයුතු අතර වයස අවුරුදු 45ට අඩු වියයුතු වනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon